Urban, Toxic කවි කතා 03- Post nut clarity

Post nut clarity


ආදරය සුන්දර                         වරදකි

ලෙස කියු එකා මල් තියලා    පිදුවැහැකි

මුලදී නම් ඇය වෙනුවෙන් මැරුණැහැකි

කාරිය කෙරුණු පසු පැනලා  දිව්වැහැකි


ඇගෙ දවසේ විස්තර ගැන     කන්දීම

ඇගෙ මිතුරන් හා බජනෙට        යාම

ඇත් සමඟ මුළු දවසම       දෙඩවීම

තිත්ත වී ගිහින් දැන් මට හොදටෝම


ඇගෙ රති කෙළිය රසවත් බව හොදින්        දනී

නිතඹෙන් වැඩ දමන විට ඇත මට එලොව පෙනී

මහා පයෝදර යුගලත් සුදු පුළුන්              වැනී

නඟනා කෙඳිරියට හිරිගඩු ඉබේ                පනී


කිරි තේ පාට මහ විශාල    කලවා 

උකුළේ හැඩය නාරිලතා  මල සේ 

මුඛ සංසර්ගේ  නම් හරි හපනා 

ලෝදිය ගිය පසුව මට     නීරස 


ලෞකික දිවිය දැන් මට කලකිරී       ඇත

තපස් රකින්නට දැන්නම් සිතී           ඇත

ඇගෙ බෝඩිමෙන් පැනගන්නට සිදුව ඇත

සති දෙකකින් යලි ඒමට ඉඩක්        ඇත

Comments

Popular posts from this blog

3 laws I follow to survive in corporate world

Intro, wal katha හා නූතන නවකතා​ව

Urban, Toxic කවි කතා 05- උඹ කොහෙද?