Urban, Toxic කවි කතා 04- NNN
No nut November
අනේ මචන්, දියන් සමා මේ ගැත්තාට
අවනම්බුවක් උණා පිරිමි ජාතියට
NNN අභියෝගය පිළිපදින්නට
අමතක උනා මෙවරත් නොදැනීම මට
නොවැම්බරය උදාවෙච්ච මොහොතේම
කාම දැලේ පටළුනා මං නොසිතාම
රාග ගින්න ඇවිළුනා මුළු සිරුරේම
තුන් පාරක් පැරදුනා මුල් දිනයේම
Comments
Post a Comment