Posts

Urban, Toxic කවි කතා 05- උඹ කොහෙද?

මචං   උඹ   කොහෙද ? + kandy  බන් අම්මට  kandy  කොල්ලෙක්නේ …kandy  වල   කොහෙද ? +  දර්මරාජේ   ඉස්කෝලේ   ගියේ   බං . Class of 2017 එතකොට   ගෙවල් ? +  ගෙවල්   වලට   නං   පෝඩ්ඩක්   මාතලේ   පාරේ   යන්ඩ   ඕන   අකුරණ   හරියෙද ? + නෑ..... බං   මාතලේ   පහු   කරගෙන   යන්ඩ   ඕන   ටිකක් . කොහෙද ...... හෙට්ටිපොළ   හරියේ ? +  නෑ …. තව යන්ඩ ඕන.... දඹුල්ල   දන්නවද ? අහ්   දඹුල්ලේද   එතකොට? +  ඔව්   බං   දඹුල්ලේ   පොළොන්නරු   පාරේ   ඉන්නේ ඉනාමළුව   පැත්තේ   ද ? +  ඔව් … ඔව් ….  ඊට   පොඩ්ඩක්   එහා එතකොට   උබ   හඹරණ   ද ? +  ඔව්   බං ඉතින්   ඕයි ….  හඹරණ   කියලා   කිව්වනං   ඉවරයිනේ ,  වටේ   යවන්නැතුව .  ඉපදුන   තැන   කියන්ඩ   ලැජ්ජා   වෙන්න   ඕන   වැයි . + sorry  බන් ...... එතකොට   ...

Urban, Toxic කවි කතා 04- NNN

No nut November  අනේ   මචන් ,  දියන්   සමා   මේ      ගැත්තාට අවනම්බුවක්   උණා   පිරිමි           ජාතියට NNN  අභියෝගය              පිළිපදින්නට අමතක   උනා   මෙවරත්   නොදැනීම   මට නොවැම්බරය   උදාවෙච්ච   මොහොතේම කාම   දැලේ   පටළුනා   මං          නොසිතාම රාග   ගින්න   ඇවිළුනා   මුළු          සිරුරේම තුන්   පාරක්   පැරදුනා   මුල්            දිනයේම

Urban, Toxic කවි කතා 03- Post nut clarity

Post nut clarity ආදරය   සුන්දර                            වරදකි ලෙස   කියු   එකා   මල්   තියලා       පිදුවැහැකි මුලදී   නම්   ඇය   වෙනුවෙන්   මැරුණැහැකි කාරිය   කෙරුණු   පසු   පැනලා     දිව්වැහැකි ඇගෙ   දවසේ   විස්තර   ගැන        කන්දීම ඇගෙ   මිතුරන්   හා   බජනෙට           යාම ඇත්   සමඟ   මුළු   දවසම          දෙඩවීම තිත්ත   වී   ගිහින්   දැන්   මට   හොදටෝම ඇගෙ   රති   කෙළිය   රසවත්   බව   හොදින්           දනී නිතඹෙන්   වැඩ   දමන   විට   ඇත   මට   එලොව   පෙනී මහා   පයෝදර   යුගලත්   සුදු   පුළුන්                 වැනී නඟනා   කෙඳිරියට   හිරිගඩු ...

Urban, Toxic කවි කතා 01- දෝණි

                 දෝණී ‘ චූටි   දෝණි ’ ගේ   දැන්   කොහෙවත්   චූටි  නැත රොන්   විඳි   බඹරු   කිසිවෙකුවත්   රැඳී     නැත සුවඳ   බැලු   නමුත්   මා   නං   ඇන්නෙ        නැත නැව්   ගිය   පාරෙ  ඔරු   පැදලා   වැඩක්      නැත දැක   විට   මතක්   උනෙ   මා   හට   මඩ      වලකි දෝංකාර   දෙන   කලුවර   බිං             ගෙයකි තඩි   නයි   ගිය   හුඹහේ   හූණාට   යා   නොහැකි බෝක්කුවෙන්   පොල්ලෙල්ලක්   ගියා       සකි පොඩි   වරදක්   සිදු   වූ   බව   කියනු   එපා බයිසිකලෙන්   වැටුනා   යැයි   කියනු   එපා ඔය   බොරු   බයිලා   මට   නම්   යලි   කියනු   එපා හතුරෙකුටවත්   දෝණිව   මුණගැසෙනු   එපා

Intro, wal katha හා නූතන නවකතා​ව

Image
දහයේ , එකොළහේ පන්ති වල ඉන්න කාලේ මට තිබුනේ alcatel ෆෝන් එකක් . අපේ තාත්තාට කවුදෝ මන්දා යාළුවෙක් තෑගි දුන්න එකක් . ඒක මට ඒ කාලේ රත්තරන් වගේ . ෆෝන් එකට වෙල්වට් කවරයක් දාලා , ඒක පහේ ⁣ ඉටි කවරෙකටත් දාලා නමලා , ලාච්චුවට දාලා ලොක් කරලා , මැණිකක් වගේ ඒක රැක්කේ . යාළුවන්ට එහෙම අල්ලන්නවත් දෙන්නෑ .   ඒ දවස් වල ඉස්කෝලේ ඇරිලා ආව ගමන් මගේ වැඩේම ඕක ඔබන එක . එක සැරයක් charge කරාම ඉතින් සතියකට ඇති . මට මතක විදියට ඕකේ ස්පීකර් හයක්ද කොහෙදෝ තිබුණා . කන් දෙක පැලෙන්න සද්දෙ . රේඩියෝ අහන්න ඇන්ටනාවක් එහෙමත් තිබුණා . touch Screen එකට අමතරව keypad එකත් තිබුණ හින්දා පාවිච්චියටත් හරි ලේ ⁣ සියි . හැබැයි වැඩකෑලි ඔක්කොම තිබ්බාට ෆෝන් එකේ එක අවුලක් තිබුණා . ඒකේ 3G තිබුනේ නෑ , 2G විතරයි . MP3 සින්දුවක් එහෙම download කරගන්න පැයක් විතර යනවා .   අද ව ⁣ ගේ internet එක ජීවිතේම වෙලා නොතිබුණ ඒ කාලේ මට , 3G වල මහලොකු උවමනාවක් තිබුනේ නෑ . මට තිබුණ එකම අප්සෙට් එක porn sites වලට යන්න බැරිකම . Site එක ඕපන් වෙන්න...